AA1-101
මූල්‍ය ගිණුම්කරණය (FAC)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
AA1-102
ව්‍යාපාර ගණිතය හා
සංඛ්‍යානය විශය (BMS)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
Address : rumeshthushara@yahoo.com
Contact No(s). : 0740503373
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබ`ද ගෞරව උපාධියක් හිමි තුෂාර නාකන්දල මහතා වසර නමයක පමණ කාලයක සිට ව්‍යාපාර අධ්‍යයනය දේශකවරයෙකු ලෙස කටයුකු කරයි. ව්‍යාපාර අධ්‍යයනය වැනි ගතික හා සජීවි විෂය ක්ෂේත‍්‍රයක් ඉගැන්වීමෙහිලා ගුරුවරයෙකු සතු විය යුතු කුසලතා මනාව ප‍්‍රගුණ කළ ඒ මහතා ශ‍්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ යාවජීව සාමාජිකයෙකු ද වෙයි. පසුගිය කාලය පුරාම සිසුන් විශාල ප‍්‍රමාණයකට උගන්වමින් ඒ සෑම වසරකම ජාතික ප‍්‍රතිඵල ලේඛණය සරසවන්නට දායක වූ ඔහු වෘත්තීය විභාග වලද ත්‍යාගලාභීන් බිහි කළ දක්ෂ ගුරුවරයෙකි.