AA1-101
මූල්‍ය ගිණුම්කරණය (FAC)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
AA1-102
ව්‍යාපාර ගණිතය හා
සංඛ්‍යානය විශය (BMS)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
Address : Colombo
Contact No(s). : 077 390 5767
Why JLPT ?
- ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N4 මට්ටම (Japanese Language Proficiency Test ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය
- JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.
- ජපානය සදහා Working visa, Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.
Why choose us?
- අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📙 කියවීම,
✍️ ලිවීම,
🗣 කතා කිරීම,
ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා
උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.
- ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.
- ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ
පාඨමාලා ආරම්භය
Online: 2022 දෙසැම්බර් මස මුල
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
ඇතුලත්වීමේ ගාස්තුව ලෙස රැ 5000ක් ලබාගන්නා අතර ඒය පාඨමාලා ගාස්තුවෙන් අඩු කරනු ඇත
පාඨමාලා ගාස්තුව:
ඒක් ඒක් පාඨමාලාව සදහා ගාස්තු ඒ් ඒ් පාඨමාලාව සමග වෙනස් වන අතර රැ 60,000 සිට රැ 180,000 දක්වා විහිදුණු පාඨමාලාවන් ඇත.
උපරිම වාරික 3කින් පාඨමාලාවට අදාග ගාස්තු ගෙවිය හැකිවේ...