AA1-101
මූල්‍ය ගිණුම්කරණය (FAC)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
AA1-102
ව්‍යාපාර ගණිතය හා
සංඛ්‍යානය විශය (BMS)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
Address : 583, Galle Road, Panadura.
Contact No(s). : 0740431728, 0740431773
උසස් පෙළින් දිස්ත්‍රික්කයේ පළමු 10 දෙනා අතරට පත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ උපාධිධරයෙකු වන අමිල ඩයස් මහතා ආර්ථික විද්‍යාව විෂයක් ලෙස මැනවින් ප‍්‍රගුණ කළ ගුරුවරයෙකි. උපාධි අපේක්ෂකයෙකුව සිටිය දී ම උසස් පෙළ සිසුන් සදහා මෙන්ම වෘත්තිය විභාගයන් සදහා ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම ආරම්භ කළ ඒ මහතා, සාර්ථක ඉගැන්වීම් ක‍්‍රමවේදයක් මගින් කොළඹ, ගම්පහ, කළුතර සිසුන්ගේ ප‍්‍රසාදයට පත් ඔහු පසුව සෑම වසරකම විශිෂ්ටයන් බිහි කරන ගුරැවරයෙකු ලෙසත් කටපාඩමට එහා ගිය තාර්කික මතකයක් තුලින් විශය ප්‍රගුණ කරවන ගුරැවරයා ලෙසත් කා අතරත් ප්‍රසිද්ධ විය.
මෙම කොටසින් ඔබට මාසිකව අප පවත්වන පංති සදහා ගාස්තු ගෙවීම සිදුකිරීම පමණක් කළ හැකි අතර,
lms පාඩම් මිලදීගැනීම සදහා වම් පස අැති Course Categories තුල වූ LMS Video Classes නැමැති link ඒක වෙත යන්න