AAT Level 1 - Zoom Live Class
ගිණුම්කරණය - Accounting - ඉරිදා ( පෙ.ව 11.00 - 12.30 )
ව්‍යාපාර පරිසරය - BE - ඉරිදා ( ප.ව 1.00 - 2.30 )
අාර්ථික විද්‍යාව - Econ - සදුදා ( ප.ව 8.30 - 10.00 )
ව්‍යාපාර ගණිතය - Maths - බදාදා ( ප.ව 8.30 - 10.00 )
සෑම මසකම පළමු සතිය තුල මුදල් ගෙවීමකින් තොරව පංතියට සහභාගී විය හැකිය..
Comments