පංතියට ලියාපදිංචි වීම සහ ගාස්තු ගෙවීම
Option 1 - Online Card Payment / eZCash / Genie / FriMi
- මෙහි පහත වූ තැබැළි පැහැයෙන් දිස්වන Get Enrolled බටනය ඔබන්න,
- ඉන් පසුව ඒහි කොළ පැහැයෙන් දිස්වන View Cart බටනය ඔබන්න,
- ඉන් පසුව ඒහි තැබැළි පැහැයෙන් දිස්වන Proceed to Checkout බටනය ඔබන්න,
- ඉන් පසුව Billing Information කොටස තුල ඔබගේ නිවැරදි තොරතුරැ අැතුලත් කර Proceed with the payment බටනය ඔබන්න,
- ඉන්පසුව ඔබගේ Card පතෙහි වර්ගය තෝරන්න, බැංකුව මගින් අසනු ලබන ප්රශ්ණ වලට නිවැරදි තොරතුරැ අැතුලත් කර, බැංකුව මගින් ලබාදෙන OTP අංකය නිවැරදිව අැතුලත් කර ගෙවීම සම්පූර්ණ කරන්න.
***මෙම ක්රමයට ගෙවීම සිදුකරන දරැවන්ට ඒම අවස්ථාවේ සිටම පංතියට සහභාගී විය හැකිවේ. ( කාල පමාවක් නොමැත )
Option 2 - බැංකු ගිණු්මට මුදල් තැන්පත් කිරීම [ CDM Deposits / Online Bank Transfers / Bank Counter Deposits ]
කොමර්ෂල් බැංකුව - PANADURA SECOND - 8021503302 - Sarva School of Higher Education