???? මේ පාඨමාලාව මගින් ඔයාලට පුළුවන් N5/ N4 සහ N5 සුදුසුකම් හදාගන්න ඉක්මනින්ම.
???? මෙම ජපන් භාශා විභාග අදියර 5ක් තියෙනවා. මූලිකම අදියර N5 ඊට පස්සෙ N4 ➡️ N3 ➡️ N2 ➡️ N1 විදිහට ජපන් භාශාවෙන් ඉහලටම හදාරන්න පුළුවන්.
???? පලවෙනි දවසෙ ඔයාලට මේ විභාග වර්ග මොනාද, ප්‍රශ්න පත්‍ර වන සැකැස්ම කොහොමද, ජපානෙට යන්න පුළුවන් වීසා වර්ග මොනාද , අවශ්‍ය සුදුසුකම් මොනාද කියන ඒවා ගැනත් කියල දෙනවා.
????ඉතින් නිවැරැදිව ජපන් භාශාව ඉගෙන ගෙන, නිවැරැදි ආකාරයට ජපන් යන්න එකතු වෙන්න අපිත් එක්ක.
???? සාර්තකව පාඨමාලාව හදාරල අවසන් කරන අයට වටිනා සහතිකයක් ලබා දෙනවා පාඨමාලාව අවසානයේ දි.
????ජපන් භාශාව හරියටම ඉගෙන ගත්තොත් විභාග pass වෙන්න අමාරු නෑ. ඕනි කරන්නෙ උත්සාහයයි , උනන්දුවයි , කැපවීමයි විතරයි.
ගෙවීම් පිළීබද විස්තරය
පාඨමාලා ගාස්තුව රැ 60,000 ( වාරික 3කින් ගෙවිය හැකිය )
*** මේ සදහා ගෙවීම් සිදුකිරීමට නම්, පළමුව ලියාපදිංචි ගාස්තුව වන රැ 5000 ක මුදල ගෙවා තිබීම අනිවාර්ය වේ...
*** ඉහත ගාස්තු කිසිවක් නැවත ගෙවනු නොලැබේ...
විමසීම්
077 390 5767