ලියාපදිංචි ගාස්තුව වන රැ 10,000 සහ පළමු වාරිකය 15,000 සම්පූරණයෙන්ම ගෙවා අවසන් සිසුන් පමණක් අප විසින් ලබා දෙන වටිනා පොත් කට්ටලය ලබාදෙන අතර ඒය අතැතිව පළමු දින සිට දේශණය වලට සහභාගී වීම අනිවාර්ය වේ.
ලියාපදිංචි ගාස්තුව ගෙවූ සිසුන් පළමු වාරිකය වන රැ 15,000 මුදල ජනවාර් මස 20ට පෙර ගෙවා තමන්ගේ ආසනය වෙනකරගැනීම තහවුරැ කළ යුතුය.
පළමු දින දේශණය පෙබරවාර් මස 4 වන දින ( නිදහස් දින ) උදෑසන 9ට පැවැත්වේ...
ඒදිනට පංති පැවැත්වීමේ කාළසටහන ඔබට ලබාදෙනු ඇත...
???? මේ පාඨමාලාව මගින් ඔයාලට පුළුවන් N5/ N4 සහ N5 සුදුසුකම් හදාගන්න ඉක්මනින්ම.
???? මෙම ජපන් භාශා විභාග අදියර 5ක් තියෙනවා. මූලිකම අදියර N5 ඊට පස්සෙ N4 ➡️ N3 ➡️ N2 ➡️ N1 විදිහට ජපන් භාශාවෙන් ඉහලටම හදාරන්න පුළුවන්.
???? පලවෙනි දවසෙ ඔයාලට මේ විභාග වර්ග මොනාද, ප්‍රශ්න පත්‍ර වන සැකැස්ම කොහොමද, ජපානෙට යන්න පුළුවන් වීසා වර්ග මොනාද , අවශ්‍ය සුදුසුකම් මොනාද කියන ඒවා ගැනත් කියල දෙනවා.
????ඉතින් නිවැරැදිව ජපන් භාශාව ඉගෙන ගෙන, නිවැරැදි ආකාරයට ජපන් යන්න එකතු වෙන්න අපිත් එක්ක.
???? සාර්තකව පාඨමාලාව හදාරල අවසන් කරන අයට වටිනා සහතිකයක් ලබා දෙනවා පාඨමාලාව අවසානයේ දි.
????ජපන් භාශාව හරියටම ඉගෙන ගත්තොත් විභාග pass වෙන්න අමාරු නෑ. ඕනි කරන්නෙ උත්සාහයයි , උනන්දුවයි , කැපවීමයි විතරයි.
ගෙවීම් පිළීබද විස්තරය
පාඨමාලා ගාස්තුව
ලියාපදිංචිය සදහා රැ 10000 කි. ( සීමිත ඉඩකඩක් පමණක් ඇති බැවින් ආසනයක් වෙන්කරවාගැනීම සදහා ගෙවිය යුතුය )
පළමු වාරිකය රැ 15000 කි. ( ජනවාරි මස 20ට පෙර ගෙවිය යුතුය. පංතියට සහභාගී වීමට මෙම මුදල ගෙවීම අනිවාර්ය වේ )
දෙවන වාරිකය රැ 20000 කි. ( පෙබරවාරි මස 15ට පෙර ගෙවිය යුතුය )
අවසන් වාරිකය රැ 20000 කි. ( මාර්තු මස 10ට පෙර ගෙවිය යුතුය )
*** අප ආයතනයේ දොශයක්ත මත පංති පැවැත්වීම නොකළහොත් හැර අන් කිසිදු හේතුවකට පංති ගාස්තු කිසිවක් නැවත ගෙවනු නොලැබේ...
විමසීම්
011 713 3708