PAYMENT OPTIONS
Option 1 - PAYMENT AT ONCE
- FULL PAYMENT WITH A DISCOUNT = 10,000
[ Course will automatically active once you pay and enroll online, Those who dont have online payment options can deposit/transfer money to our bank also, but in that case after you whatsapp us your payment receipt it will take 2 working days to activate your enrollment. To have the bank account details contact 076 708 7005 - Ashirwadhi ]
( සමස්ථ මාස 6 හිම මුදල් එකවර ගෙවන විට රැ. 2,500/- ක වට්ටමක් හිමිවේ. එම වට්ටම අඩුකල මුදල වන රැ. 10,000 ක මුදල එකවර ගෙවිය යුතු අතර එය මෙහි ගෙවීම් කොටස මගින් මිලදී ගන්නේ නම් එවෙලේම පංතිය ක්‍රියාකාරී වන අතර, අවශ්‍ය නම් බැංකු ගිණුමට මුදල් බැර කිරීම තුලින් ගෙවිය හැකි අතර එහිදී ගෙවන ලද ලදුපත 076 708 7005 දරන අංකයට Whatsapp කර එවිය යුතුය )
Option 2 - PAYMENT IN INSTALLMENTS
- TO BE PAID IN 5 INSTALLMENTS = 2,500 X 5 INSTALLMENTS
[ Course will active once you deposit and send us the receipt of the first installment via Whatsapp, But following conditions are applied,
- course will automatically suspended if you didnt pay the installments on time
- If any installment became arries and if the course is suspended 200/- additional fee have to pay with the relevant installnet to get the acoount re-activated.
- To active Installment option call/whatsapp to 076 708 7005 ]
( සමස්ථ මාස 6 හිම මුදල් එකවර නෙගෙවා වාරික 5 කින් ගෙවීමට අවස්ථාව ඔබට ඇත. එවිට එකවර ගෙවන විට හිමිවන වට්ටම අහිමි වන අතර පාඨමාලාවේ සමස්ථ ගාස්තුව වන රැ. 12,500 ක මුදල වාරිකයකට රැ. 2,500 බැගින් සමාන වාරික 5කින් ගෙවීමට අවස්ථාව හිමිවේ. )