2021 උසස් පෙළ සඳහා පෙනී සිටින සෑම දරුවෙකුටම අවබෝධ වන ලෙස විෂය නිර්දේශය වරක් දෙවරක් නොව ඕනෑම වාර සංඛ්‍යාවක් නරඹා, විෂය නිර්දේශය ආවරණය කර උසස් පෙළ විභාගය සඳහා උසස් ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම ලබා දේ.
සෑම දරුවෙක් සඳහා ම මුද්‍රිත නිබන්ධන නිවසට ම ලැබීමට කටයුතු කරන අතර***, එක් එක් දරුවන් වෙනුවෙන්, වෙන් වෙන්ව අවධානය යොමු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ.
Special Note :
නිබන්ධනය එවිය යුතු ලිපිනය පහත Link එක තුල නිවැරදිව අතුළත් කරන්න.
අපත් සමඟ එකතු වී සරසවියට යන ගමනේ නියත පියවර තබන්න...