විශය හැදින්වීම
මෙය විෂය පාඨමාලා 12 ට අතිරේක පාඨමාලා ඒකකයකි. ව්‍යාපාර සන්නිවේදන කුසලතාවන් ඉහළ නැංවීම සඳහා අදියර II හෝ අදියර III සමග සම්පූර්ණ කළ හැකිය. සේව්‍යයන්ගේ අපේක්ෂා සපුරාලීමට මෙය අතයවශ්‍යය. ඵලදායී සන්නිවේදන කුසලතා ලබා ගැනීම සඳහා කතාබහ, කියවීම, ලීවීම සහ ඉදිරිපත් කිරීම ශිෂ්‍යයන් තුළ ප්‍රගුණ කිරීම මෙම පාඨමාලාවෙන් අදහස් කෙරේ.
වරලත් ගණකාධිකරණ විභාගය සදහා ලියාපදිංචි වීමට මෙන්ම AAT සාමාජිකත්වය ලබාගැනීීීීමට මෙම පාඨමාලාව සම්පූරණ කර තිබීම අනිවාර්යවේ.
- සමස්ථ විශය නිර්දේශයම ඉදිරිපත් කර අැත.
- ගෙවීම එකවරක් පමණි, නැවත කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
- පළමු වර විභාගය සමත්වීමට නොහැකි වුවහොත් දෙවන වර සදහා අවශ්‍ය නම් පාඨමාලා ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවා ලබාගත හැකිය.
- ඔබ මිලදී ගන්නා පංතිකාමරය විභාගය පවතින තුරෑ ඔබට ඔනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැකිය
ගෙවීම් සිදුකළ හැකි අාකාරයන්
පළමු ක්‍රමය - කාඩ්පත් භාවිතයෙන් සෘජුවම ගෙවීම සිදුකිරීම
ගෙවීම් සිදුකරණ අාකාරය - වීඩියෝව නරබන්න
දෙවන ක්‍රමය - බැංකුවට තැන්පත් කිරීම
මේ සදහා 076 708 7005 දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි ශිෂ්‍ය තොරතුරැ ලබාදී තැන්පතුව සිදුකල යුතු බැංකු ගිණුමේ විස්තරය ලබාගන්න.