- සමස්ථ විශය නිර්දේශයම ඉදිරිපත් කර අැත.
- ගෙවීම එකවරක් පමණි, නැවත කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
- පළමු වර විභාගය සමත්වීමට නොහැකි වුවහොත් දෙවන වර සදහා අවශ්‍ය නම් පාඨමාලා ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවා ලබාගත හැකිය.
- ඔබ මිලදී ගන්නා පංතිකාමරය විභාගය පවතින තුරෑ ඔබට ඔනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැකිය
- විශය කරැණු පිළිඔදව වැඩිදුර ගැටළු ඇත්නම් ඔබගේ ගැටළුව 0770 120 934 දරණ දුරකථන අංකයට Whatsapp භාවිතයෙන් Voice Message ලෙස හෝ ගැටළු ලියන ලද කඩදාසියක Photo එකක් Send කිරීම සිදුකරන්න. එහිදී පහත තොරතුරැ පැහැදිලිව සදහන් කරමින් අදාල ප්‍රශ්ණය යොමුකරන්න.. (ඔබගේ නම ඔබව සම්භන්ධ කරගත හැකි වේලාවන් සහ දුරකථන අංකය සහ ප්‍රශ්ණයට අදාල විශය). එවිට අප ආයතනයේ ගුරැභවතෙක් ඔබගේ ගැටළුව සදහා සම්බන්ධවී අවශ්‍ය සහය ලබාදෙනු ඇත. අවශ්‍ය වුවටහොත් අප ආයතනය වෙත පැමිණ අපහැදිලි තැන් නිරාකරණය කරගැනීමටද එවිට ඔබට අවස්ථාවක් ලබාදෙනු ඇත.
ගෙවීම් සිදුකළ හැකි අාකාරයන්
පළමු ක්‍රමය - කාඩ්පත් භාවිතයෙන් සෘජුවම ගෙවීම සිදුකිරීම
ගෙවීම් සිදුකරණ අාකාරය - වීඩියෝව නරබන්න
දෙවන ක්‍රමය - බැංකුවට තැන්පත් කිරීම
මේ සදහා 076 708 7005 දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි ශිෂ්‍ය තොරතුරැ ලබාදී තැන්පතුව සිදුකල යුතු බැංකු ගිණුමේ විස්තරය ලබාගන්න.