- සමස්ථ විශය නිර්දේශයම ඉදිරිපත් කර අැත.
- ගෙවීම එකවරක් පමණි, නැවත කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
- පළමු වර විභාගය සමත්වීමට නොහැකි වුවහොත් දෙවන වර සදහා අවශ්‍ය නම් පාඨමාලා ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවා ලබාගත හැකිය.
- ඔබ මිලදී ගන්නා පංතිකාමරය විභාගය පවතින තුරෑ ඔබට ඔනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැකිය
ගෙවීම් සිදුකළ හැකි අාකාරයන්
පළමු ක්‍රමය - කාඩ්පත් භාවිතයෙන් සෘජුවම ගෙවීම සිදුකිරීම
ගෙවීම් සිදුකරණ අාකාරය - වීඩියෝව නරබන්න
දෙවන ක්‍රමය - බැංකුවට තැන්පත් කිරීම
මේ සදහා 076 708 7005 දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි ශිෂ්‍ය තොරතුරැ ලබාදී තැන්පතුව සිදුකල යුතු බැංකු ගිණුමේ විස්තරය ලබාගන්න.