- සමස්ථ විශය නිර්දේශයම මාස 4කට වෙන් කර ඉදිරිපත් කර අැත.
- පළමු මස රැ 1500 ක් ගෙවා විශයන් 4 ම අධ්‍යනය කරන්න.
- මෙම ක්‍රමය ඔබට සාර්ථක යැයි හැගෙන්නේ නම් අවශ්‍ය නම් පළමු රැ 2000 ගෙවා සති දෙකක් අැතුලත ඒකවර ගෙවා මිලදී ගැනීම යටතේ වූ රැ 10,000 සම්පුරණ කිරීමට ඉතිරි 8,000 ගෙවීමට අයදුම්කළ හැකිය. ඒ් සදහා 076 708 7005 දුරකථනයට Whatsapp මගින් බැංකු තැන්පතු පත්‍රය ඉදිරිපත් කරන්න.
- ඔබ මිලදී ගන්නා පංතිකාමරය විභාගය පවතින තුරෑ ඔබට ඔනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැකිය
- විශය කරැණු පිළිඔදව වැඩිදුර ගැටළු ඇත්නම් ඔබගේ ගැටළුව 0770 120 934 දරණ දුරකථන අංකයට Whatsapp භාවිතයෙන් Voice Message ලෙස හෝ ගැටළු ලියන ලද කඩදාසියක Photo එකක් Send කිරීම සිදුකරන්න. එහිදී පහත තොරතුරැ පැහැදිලිව සදහන් කරමින් අදාල ප්‍රශ්ණය යොමුකරන්න.. (ඔබගේ නම ඔබව සම්භන්ධ කරගත හැකි වේලාවන් සහ දුරකථන අංකය සහ ප්‍රශ්ණයට අදාල විශය). එවිට අප ආයතනයේ ගුරැභවතෙක් ඔබගේ ගැටළුව සදහා සම්බන්ධවී අවශ්‍ය සහය ලබාදෙනු ඇත. අවශ්‍ය වුවටහොත් අප ආයතනය වෙත පැමිණ අපහැදිලි තැන් නිරාකරණය කරගැනීමටද එවිට ඔබට අවස්ථාවක් ලබාදෙනු ඇත.
ගෙවීම් සිදුකළ හැකි අාකාරයන්
පළමු ක්‍රමය - කාඩ්පත් භාවිතයෙන් සෘජුවම ගෙවීම සිදුකිරීම
ගෙවීම් සිදුකරණ අාකාරය - වීඩියෝව නරබන්න
දෙවන ක්‍රමය - බැංකුවට තැන්පත් කිරීම
මේ සදහා 076 708 7005 දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි ශිෂ්‍ය තොරතුරැ ලබාදී තැන්පතුව සිදුකල යුතු බැංකු ගිණුමේ විස්තරය ලබාගන්න.