AA1-101
මූල්‍ය ගිණුම්කරණය (FAC)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
AA1-102
ව්‍යාපාර ගණිතය හා
සංඛ්‍යානය විශය (BMS)
[ සම්පූරණ විශයනිර්දේශය ]
ඒකවර ගෙවන්නේ 30% ක වට්ටමක්
Use Promo Code - AA1_030
සමකළ නොහැකි විශිෂ්ඨතම දේශක මණ්ඩලයක සුහදශීලී කඩිසර දේශනයන් සමග ඉලක්කගත විභාග මගපෙන්වීම.
ඔබේ ප්‍රගතිය පිළිබදව අපගේ නිරන්තර පසුවිපරම සහ ඔබව පුද්ගලිකව දිරිගන්වමින් අප ඔබ සාර්ථක අවසානයක් කරා යොමුකරවයි.
අඩුම කාලයක් සහ පිරිවැයක් යටතේ ඉහලම ප්‍රතිඵල ලබාගැනීමට ඔබට අවස්ථාව සලසන හොදම ආයතනය අප වනු ඇත.
මෙම මස තුල යාවත්කාලීන කළ සහ අළුතින් ඒක් කළ පාඨමාලාවන් වෙත පිවිසීමට
What Our Students Say
"සාමාන්‍ය පෙලින් පසු කිසිම අරමුණක් නැතිව ඉදපු අපට පෙර වාසනාවකට වගේ IPC එක හමුවුනා. IPC එකේ හැම ගුරැවරයෙක්ම වගේ විටෙක සහෝදරයකු මෙන් විටෙක මිතුරකු මෙන් අපිට වෘත්තීය අධ්‍යාපනය මෙන්ම ජීවිතයද ජයගන්න අවශ්‍ය පාර පෙන්නල දුන්නා වගේම ඒ් පාර දිගේ අපව එක්කන් ආවා. අද අපි අධ්‍යාපනය අතින් සමාජයේ ඉහලටම යන්න තියෙන වැදගත්කම හොදටම දන්නව. ඒතනට එන්න අපිට උදව් කරපු IPC එක ඉදිරියටත් අපේ ජීවිත වල වැදගත් හැම අවස්ථාවකදීම ඉන්නව කියල අපි දන්නවා. "
- තිමල් ඩිල්ෂාන්
"උසස් පෙළ කරන අතර තුර එකවරම aat අදියර 1 සහ 2 සම්පූරණ කිරීමට හැකිවුනේ IPC එකේ සර්ලගෙ කැපවීම නිසයි. ඔනැම වෙලාවක අපගේ ගැටළු නිරාකරනය කරගැනීමට කථා කළ හැකි සුහදශීලී ගුරැ මඩුල්ලකින් යුත් IPC ආයතනය මා ලබාගත් සුදුසුකම් පසුපස සිටින බව නොරහසකි. "
- රෑක්ෂාන් ශාලික
"මා ආ ගමන් මගේ නියමුවා ලෙස IPC ආයතනය හදුන්වාදෙන්න කැමතියි. මම සාමාන්‍ය පෙළින් පසු aat අදියර 3 ම සමත් උනෙත්, උසස් පෙළට පෙර වරලත් ගණකාදිකරණ විභාගයෙන් අදියර දෙකක් සමත් උනේත් IPC ආයතනයයේ මගපෙන්වීම මතයි. මට උසස් පෙළ විභාගයෙන් ද දිස්ත්‍රික්කයෙන් 5 වෙනි ස්තානය ලබාගෙන ජයවර්ධනපුර සරසවියට ඇතුළුවීමට අවස්ථාව උදා උනා... මම සරසවියෙන් නිකමවෙන්න පෙර වෘත්තීය විභාග කීපයකම සාමාජිකත්වය ගන්න පුළුවන් වෙන්නෙ ඒ මගේ ආරම්භය නිවැරදිම මගපෙන්වීම මත IPC ආයතනය ලබාදුන් සහයෝගය නිසයි."
- පසන් උදයංග ඉලංගරත්න
"මම ලබපු මෙම ජයග්රහණයන්ට IPC ආයතනය මට ලොකු ශක්තියක් උනා. මම විශ්වාස කරනව වෘත්තීය අධ්‍යාපනයට ඇති හොදම තැන IPC ආයතනය බව. ඒ අප වගේ සාමාන්‍ය පෙළින් පැමිණි අයට උසස් පෙළත් සමගම වෘත්තීය අධ්‍යාපනයෙන් ඉහලටම යන්න IPC ආයතනයෙන් ලැබෙ අවංක සහයෝගය නිසාම බව කියන්න කැමතියි. ඉතින් මම උසස් පෙළත් සමග වෘත්තීය අධ්‍යාපනය හදාරණ සැමදෙනාටම කියන්නෙ IPC ආයතනය තොරගන්න කියල. උසස් පෙළට භාදාවක් නොවී කාලය ඉතිරි කරමින් වෘත්තීය ජීවිතය සාරථක කරගනන් ගමන් උසස්පෙළින් දිස්ත්‍රිකක්යේ 3 වෙනිය වෙන්න මට පුළුවන් උනා වගේ ඔයාලටත් පුළුවන්."
- හශානි ලක්ෂිකා ප්‍රනාන්දු
"සිත්ගන්නා සුළු ඉගැන්වීම් ක්‍රමයක් අනුගමනය කරමින් මා හට මගපෙන්වූ දක්ෂ ගුරු මඩුල්ලේ මගපෙන්වීම නොවන්නට පාසල් අධ්‍යාපනය ලබන අතර තුරම මෙවන් ප්‍රතිඵලයක් ලබාගැනීමට මට නොහැකි වනු ඇත. නිවැරදි මග පෙන්වීම ඉලකක්ගත ප්‍රශ්ණ කිරීමට අවස්ථාව IPC තුලින් උදාවූ බව නිහතමානීව ප්‍රකාශ කර සිටිමි."
- ගංගා ද කොස්තා (මුළු දිවයිනෙන්ම දෙවන ස්ථානය, aat අවසන් අදියර )
"IPC is the best professional education center.as we know , the country is in very critical situation,so this online program will be very helpful to the students."
- Madu Fernando
"I have been starting my professional journey with IPC from AAT since 2016. IPC has best learning techniques and well experienced lecture panel to guide for our professional success.I invite all of you to join with IPC and get your virtual experience with them"
- Hasini Sithara Warnakulasuriya, CA-Corporate Level
"We have always identified IPC as a reliable education platform and greatfull to launched the online education is very timely. We have always identified IPC as a reliable education platform. Allowing online education is a timely and wise step. IPC is a credible guide to career success. We salute them with all our heart. I completed my first professional qualification through studying at IPC. It is the first step in my career success. "
- Nayomi Sewwandi