physical පංති පැමිණෙන සිසුන් සදහා විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට මෙම පංතිකාමරය සකසා ඇත.
පංති පිළිඹද විස්තර
ලියාපදිංචි ගාස්තුව - රැ 2000 කි
පංති ගාස්තුව මසකට - රැ 6000 කි ( මාර්තු සහ අප්‍රේල් මස ලියාපදිංචි වන සිසුන්ට පමණක් රැ.1,000/- ක වට්ටම්ක් ලබාගත හැකිය, ඒ් සදහා ආයතනයට පැමිණ විමසන්න )
ස්ථානය
පානදුර සර්ව උසස් අධ්‍යාපන ආයතනය, නො 585, ගාලුපාර, පානදුර
https://goo.gl/maps/x3HUExRTAW3LNnU17
පංති පැවැත්වෙන දිනය
සෑම ඉරිදාවකම - ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්වා පමණි
**** ඉහත පංති පැවැත්වෙන දිනය හැරැණු කොට කිසිදු අතිරේඛ දිනයකදී අතිරේඛ පංති පවත්වනු නොලැබේ.... ඒමෙන්ම පොහොය ඇතුළු පොදු නිවාඩු දිනයක් සෙනසුරාදා දින වැටුනහොත් ඒදිනද පංති නිවාඩු දිනයක් වේ..