- සමස්ථ විශය නිර්දේශයම ඉදිරිපත් කර අැත.
- ගෙවීම එකවරක් පමණි, නැවත කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
- පළමු වර විභාගය සමත්වීමට නොහැකි වුවහොත් දෙවන වර සදහා අවශ්‍ය නම් පාඨමාලා ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවා ලබාගත හැකිය.
- ඔබ මිලදී ගන්නා පංතිකාමරය විභාගය පවතින තුරෑ ඔබට ඔනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැකිය
ගෙවීම් සිදුකළ හැකි අාකාරයන්
පළමු ක්‍රමය - කාඩ්පත් භාවිතයෙන් සෘජුවම ගෙවීම සිදුකිරීම
ගෙවීම් සිදුකරණ අාකාරය - වීඩියෝව නරබන්න
දෙවන ක්‍රමය - බැංකුවට තැන්පත් කිරීම
මේ සදහා 076 708 7005 දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි ශිෂ්‍ය තොරතුරැ ලබාදී තැන්පතුව සිදුකල යුතු බැංකු ගිණුමේ විස්තරය ලබාගන්න.
****
මේ සදහා ඔබට භාවිතා කළ හැක්කේ ඒක් පරිගණකයක් සහ ඒක් දුරකථනයක් පමණි. දුරකථනය හෝ පරිගණකය මාරැකර භාවිතා කිරීම සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ් පිළිබදව අප අායතනය කලින් දැනුවත් කර අවසර ලබාගත යුතු අතර යම් හෙයකින් ඒසේ දැනුවත් කිරීමකින් තාෙරව ඔබගේ Login ඒක භාවිතයෙන් පරිගණක කිහිපයකින් අැතුලත් වී අැත්නම් ඔබගේ ශිෂ්‍ය භාවයෙන් අහාේසි වනු අැත.