physical පංති පැමිණෙන සිසුන් සදහා විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට මෙම පංතිකාමරය සකසා ඇත.
පංති පිළිඹද විස්තර
ලියාපදිංචි ගාස්තුව - රැ 1000 කි
පංති ගාස්තුව මසකට - රැ 5000 කි ( පළමු සහ දෙවන මස ලියාපදිංචි වන සිසුන්ට පමණක් රැ 1000/- ක් දක්වා වට්ටම් ලබාගත හැකිය, ඒ් සදහා ආයතනයට පැමිණ විමසන්න )
ස්ථානය
Sarva School of Higher Education (pvt) Ltd. - Panadura
google Location
පංති පැවැත්වෙන දිනය
සෑම ඉරිදාවකම - උදේ 8 සිට දහවල් 12 දක්වා පමණි
**** ඉහත පංති පැවැත්වෙන දිනය හැරැණු කොට කිසිදු අතිරේඛ දිනයකදී අතිරේඛ පංති පවත්වනු නොලැබේ.... ඒමෙන්ම පොහොය ඇතුළු පොදු නිවාඩු දිනයක් සෙනසුරාදා දින වැටුනහොත් ඒදිනද පංති නිවාඩු දිනයක් වේ..