2022 උසස් පෙළ සදහා පෙනී සිටින සෑම දරුවෙකුටම අවබෝධ වන ලෙස විෂය නිර්දේශය වරක් දෙවරක් නොව ඔනෑම වාර සංක්‍යාවක් ආවරණය කර උසස් පෙළ විභාගය සදහා උසස් ප්‍රථිපල ලබාගැනීමට අවශ්‍ය දැනුම හා මගපෙන්වීම ලබාදේ.
සෑම දරුවෙක් සදහාම මුද්‍රිත නිබන්දන නිවසටම ලැබීමට කටයුතු කරන අතර එක එක දරුවන් සදහා වෙන් වෙන්ව අවධානය යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ.
Special Note :
නිබන්ධනය එවිය යුතු ලිපිනය පහත එක තුල නිවැරදිව අැතුලත් කරන්න
Apply Tutes From Here
අපත් සමග එකතු වී සරසවියට යන ගමනේ නියත පියවර තබන්න