2021 උසස් පෙළ සඳහා පෙනී සිටින සෑම දරුවෙකුටම අවබෝධ වන ලෙස විෂය නිර්දේශය වරක් දෙවරක් නොව ඕනෑම වාර සංඛ්‍යාවක් නරඹා, විෂය නිර්දේශය ආවරණය කර උසස් පෙළ විභාගය සඳහා උසස් ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම ලබා දේ.
සෑම දරුවෙක් සඳහා ම මුද්‍රිත නිබන්ධන නිවසට ම ලැබීමට කටයුතු කරන අතර***, එක් එක් දරුවන් වෙනුවෙන්, වෙන් වෙන්ව අවධානය යොමු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ.
Special Note :
නිබන්ධන කුරියර් සේවාවක් මගින් ලබාගත යුතු නම් ඒලෙස එවිය යුතු ලිපිනය පැහැදිලිව සදහන් කරමින් පහත අංකයට පණිවිඩයක් ලබාදෙන්න.. ඒම පණිවිඩය තුල අදාල මිලදීගැනීම තහවුරැ කළ පණිවිඩයේ ඡායාරෑපයක්ද නිවැරදිව අතුළත් කරන්න.
074 050 3373
අපත් සමඟ එකතු වී සරසවියට යන ගමනේ නියත පියවර තබන්න...